දැන් ඔත්තේ ස්ථානවල ඇති ඉලක්කම්වල එකතුව වෙනම ද ඉරට්ට ස්ථානවල ඇති ඉලක්කම්වල එකතුව වෙනම ද සොයමු.
මෙලෙස ලැබෙන අගයන් දෙක සමාන නිසා එනම් අගයන් දෙකේ අන්තරය 0 නිසා මුලින් දී ඇති සංඛ්‍යාව 11 න් බෙදේ.
ඉහත සදහන් ආකාරයට අගයන් දෙක ලබා ගෙන එම අගයන් දෙකේ අන්තරය සොයමු.
අන්තරය =18-7 = 11
මෙහිදී ලැබෙන අන්තරය 11 න් බෙදෙන නිසා මුලින් දී ඇති සංඛ්‍යාව 11 න් බෙදේ.

මෙලෙස ඉහත ආකාරයට යම් සංඛ්‍යාවක ඉලක්කම්වල අන්තරය සෙවූ විට 0, 11, 22, 33, ... ආදි ලෙස 11 න් බෙදෙන සංඛ්‍යාවක් ලැබේ නම් එම සංඛ්‍යාව 11 න් බෙදේ.
· පහත දී ඇත්තේ එවැනි
සංඛ්‍යා කිහිපයකි.